SKIP TO MAIN CONTENT

සීත කාලෙදි ඔබෙත් සිරුරේ බර වැඩි වෙනවාද?

Weight Gain in
Source: Getty, Supplied / Getty/Supplied

ශීත කාලෙදි බොහෝමයක් දෙනාගෙ ශරීර බර වැඩි වීම දකින්නට ලැබෙනව.ශීත කාලගුණය නිසා නිවසෙන් එළියට ගිහින් කෙනෙක් ව්‍යායාම වල නිරත වෙන්නට, අවිදින්නට, ක්‍රීඩා කරන්නට, මැලිබවක් දක්වන්න පුලුවන්. මේ හේතුවෙන් අපි හිතුවා ඔබට ශීත කාලෙදි ඔබෙ හෝ ඔබේ සමීපතමයන්ගේ ශරීර බර සෞඛ්‍යාරක්ෂිත මට්ටමක තබා ගන්නට කළ යුතු දේ පිලිබද ඔබව දැනුවත් කරන්නට. ඒ සදහා අපත් සමග එකතු වුණේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වෛද්‍ය සේවයේ නියුතු වෛද්‍ය ගයානි සමරකෝන් මහත්මිය.

Published

By Kavindya Umayanganee Chandrasoma

Presented by Kavindya Umayanganee Chandrasoma

Source: SBS / SBS

Skip to podcast episode content

ශීත කාලෙදි බොහෝමයක් දෙනාගෙ ශරීර බර වැඩි වීම දකින්නට ලැබෙනව.ශීත කාලගුණය නිසා නිවසෙන් එළියට ගිහින් කෙනෙක් ව්‍යායාම වල නිරත වෙන්නට, අවිදින්නට, ක්‍රීඩා කරන්නට, මැලිබවක් දක්වන්න පුලුවන්. මේ හේතුවෙන් අපි හිතුවා ඔබට ශීත කාලෙදි ඔබෙ හෝ ඔබේ සමීපතමයන්ගේ ශරීර බර සෞඛ්‍යාරක්ෂිත මට්ටමක තබා ගන්නට කළ යුතු දේ පිලිබද ඔබව දැනුවත් කරන්නට. ඒ සදහා අපත් සමග එකතු වුණේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වෛද්‍ය සේවයේ නියුතු වෛද්‍ය ගයානි සමරකෝන් මහත්මිය.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now