ඔස්ට්‍රේලියාවේ දරුවෙකු උස් මහත් කිරීමේදී දෙමාපියන් විසින් දැනගත යුතු කරුණු පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සාකච්ඡා මාලාවේ තුන්වැන්නට සවන් දෙන්න. ඔස්ට්‍රේලියාවේ ක්‍රමයට අනුව ස්වාධීනව උස් මහත් වෙන දරුවෙක්ට ස්වාධීනව ඇති දැඩි නොවුණු දෙමපියන්ගෙන් ඇතිවන පීඩනය සහ එම පීඩනයේ අනිසි බලපෑම් මෙන්ම ඔබට මෙම අර්බුදය විසඳා ගැනීමට උපකාර ලබාගත හැකි ආකාරය පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරේ.
මෙල්බර්න් නුවර සායනික මනෝ චිකිත්සක හර්ෂනී ඇල්ගිරිය මහත්මිය අප සමග කතා බහට.
******************************************************
ඔස්ට්‍රේලියාවේ දරුවෙකු උස් මහත් කිරීමේදී දෙමාපියන් විසින් දැනගත යුතු කරුණු පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සාකච්ඡා මාලාවේ මීට පෙර ප්‍රචාරය වූ සාකච්ඡාවලට සවන් දෙන්න.
Share





