එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය, ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධව ඇති දූෂණ පිළිබඳ ICC විමර්ශන, අර්ජුනට සහ මාලිංගට ඉන්දියාවෙන් ලිංගික අපයෝජන චෝදනා, 19 න් පහළ ආසියානු කුසලාන තරගාවලිය සහ 2018 ආසියානු පැරා ක්‍රීඩා උළෙල පිළිබඳව තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
Share





