SKIP TO MAIN CONTENT

"ලොව වටා "-තුර්කියේ රුසියානු තානාපතිට වෙඩි තැබූ පුද්ගලයා කලින් තුර්කි ජනපතිට ආරක්ෂාව සැපයූ අයෙක් : ප්‍රභූ ආරක්ෂාව පිලිබඳ බියක් ලොව පුරා ඇවිලෙයි.

Altintas - alleagueed killer of Russian ambassedor  to Turkey

ජර්මනියේ නත්තල් වෙළඳ සංකීර්ණයක සිදුවුණු ට්‍රක් රථ අනතුර සහ ත්‍රස්ත සැලැස්ම, තුර්කියේ රුසියානු තානාපතිට වෙඩි තැබූ පුද්ගලයා ගේ සුල මුල, සිරියාවේ අලෙපෝ නගරයේ අළුත්ම තත්වය, ට්‍රම්ප් ගේ තෙල් කැනීම් සැලසුම් අවහිර කල ඔබාමාගේ clean energy නීති ප්‍රතිපත්තී සහ ඇමෙරිකාවේ කොටි හිතවාදී දෙමල ඩයස්පෝරාව ඔබාමා ගෙන් කල ඉල්ලීම ඇතුළු තොරතුරු අද SBS සිංහල "ලොව වටා " විදෙස් විත්ති සමාලෝචනයෙන්....... AFP අන්තර්ජාතික ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, මාධ්යවේදී අමල් ජයසිංහ සමඟින් SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙන එයි

Published

Updated

By Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

ජර්මනියේ නත්තල් වෙළඳ සංකීර්ණයක සිදුවුණු ට්‍රක් රථ අනතුර සහ ත්‍රස්ත සැලැස්ම, තුර්කියේ රුසියානු තානාපතිට වෙඩි තැබූ පුද්ගලයා ගේ සුල මුල, සිරියාවේ අලෙපෝ නගරයේ අළුත්ම තත්වය, ට්‍රම්ප් ගේ තෙල් කැනීම් සැලසුම් අවහිර කල ඔබාමාගේ clean energy නීති ප්‍රතිපත්තී සහ ඇමෙරිකාවේ කොටි හිතවාදී දෙමල ඩයස්පෝරාව ඔබාමා ගෙන් කල ඉල්ලීම ඇතුළු තොරතුරු අද SBS සිංහල "ලොව වටා " විදෙස් විත්ති සමාලෝචනයෙන්....... AFP අන්තර්ජාතික ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, මාධ්යවේදී අමල් ජයසිංහ සමඟින් SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙන එයි

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now