ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 05වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
සිරස්තල
- 2026 ඔස්ට්‍රේලියානු ජන සංගණනය මුවාවෙන් සිදුවන වංචා ගැන අනතුරු ඇඟවීමක්
- ඔස්ට්‍රේලියාවේ රුධිර දායකයන්ගේ හිඟයක්
- ඩොලර් මිලියන 96ක වෙබ් අඩවියෙන් පසු කාලගුණ විද්‍යා කාර්යාංශයට ස්වාධීන සමාලෝචනයක්
- ස්පාඤ්ඤයේ සංක්‍රමණික අර්බුදයෙන් පසු යුරෝපා සංගමය දේශසීමා ආරක්ෂාව තර කරයි
- පාකිස්තාන කාන්තා පිල අවසන් T20 තරගය දිනයි, තරගාවලි ජය ශ්‍රී ලංකාවට
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.





