SKIP TO MAIN CONTENT

‘ගත්ත තීරණ ගැන කවදාවත් පසුතැවෙන්නෙ නෑ’ - ගණ වන මුහුද සමග ලාංකීය අත්දැකීම ඔස්ට්‍රේලියාවේ වේදිකාව තුල ජීවමාන කරන නදී කම්මැල්ලවීර

BELVOIR The Jungle And The Sea Photo Brett Boardman 010854 Kalieaswari Srinivasan, Anandavalli, Nadie Kammallaweera SBS Sinhala.jpg
The Belvoir St Theatre production The Jungle and the Sea (காடும் கடலும், ගණ වන මුහුද) is an award-winning theatrical production exploring the lived experiences of people affected by the Sri Lankan civil war. The production is written and directed by S. Shakthidharan and Eamon Flack. Inset image: Nadie Kammallaweera. Source: Supplied / Belvoir St Theatre/ Brett Boardman.

ඔස්ට්‍රේලියාවේ Belvoir නාට්‍ය සමාගම නිෂ්පාදනය කරන ශ්‍රී ලාංකික-ඔස්ට්‍රේලියානු නාට්‍යවේදී එස්. ශක්තිධරන් රචනයෙන් සහ සම-අධ්‍යක්ෂණයෙන් දායක වන The Jungle and the Sea ‘ගණ වන මුහුද’ වේදිකා නාට්‍ය යළිත් වරක් සිඩ්නි, කැන්බරා සහ මෙල්බර්න් හි දී මේ දින වල වේදිකා ගත වනවා. මෙම නිර්මාණය සඳහා රංගනයෙන් දායක වන ප්‍රවීණ සහ සම්මානනීය රංගන ශිල්පිනී නදී කම්මැල්ලවීර SBS සිංහල සමග සිදු කල කතාබහ.

Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ Belvoir නාට්‍ය සමාගම නිෂ්පාදනය කරන ශ්‍රී ලාංකික-ඔස්ට්‍රේලියානු නාට්‍යවේදී එස්. ශක්තිධරන් රචනයෙන් සහ සම-අධ්‍යක්ෂණයෙන් දායක වන The Jungle and the Sea ‘ගණ වන මුහුද’ වේදිකා නාට්‍ය යළිත් වරක් සිඩ්නි, කැන්බරා සහ මෙල්බර්න් හි දී මේ දින වල වේදිකා ගත වනවා. මෙම නිර්මාණය සඳහා රංගනයෙන් දායක වන ප්‍රවීණ සහ සම්මානනීය රංගන ශිල්පිනී නදී කම්මැල්ලවීර SBS සිංහල සමග සිදු කල කතාබහ.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now