Source: Getty Imagesශ්‍රී ලංකා පිළේ නවසීලන්ත සංචාරය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය , ආසියාවේ නැගී එන ක්‍රිකට් කණ්ඩායම් තරග වදින ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය, ශ්‍රී ලංකාව ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් ලෝක කුසලානය ජයගැනීම, හිටපු සිම්බාබ්වේ ක්‍රීඩක Tatender Taibu ශ්‍රී ලංකාවේ බදුරලිය ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කිරීමට එකඟ වීම සහ වයස අවුරදු 19 න් පහළ ආසියානු කුසලාන රග්බි ශූරතාව පිළිබඳව තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
ශ්‍රී ලංකා පිළේ නවසීලන්ත සංචාරය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය , ආසියාවේ නැගී එන ක්‍රිකට් කණ්ඩායම් තරග වදින ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය, ශ්‍රී ලංකාව ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් ලෝක කුසලානය ජයගැනීම, හිටපු සිම්බාබ්වේ ක්‍රීඩක Tatender Taibu ශ්‍රී ලංකාවේ බදුරලිය ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කිරීමට එකඟ වීම සහ වයස අවුරදු 19 න් පහළ ආසියානු කුසලාන රග්බි ශූරතාව පිළිබඳව තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.