Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

කළු තොප්පිකාරයන්ට එරෙහි එක් දින සටනට මාලිංග යටතේ අසේල සහ සීකුගේ නැවතත් පිටියට බසී.

Asela Gunaratne & Seekkuge Prasanna back in Malinga led ODI, T20I squads against New Zealand.

ශ්‍රී ලංකා පිළේ නවසීලන්ත සංචාරය, නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා සංචිතය, රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය, IPL ක්‍රීඩක වෙන්දේසියේදී මාලිංගගේ ලන්සුව, ලූෂන් පුෂ්පරාජ් 10 වන ලෝක කායවර්ධන ශූරතාව දිනාගැනීම සහ ඔස්ට්‍රේලියාවේ Big Bash League තරගාවලිය පිළිබඳව තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

By Madhura Seneviratne

Source: SBS

Share this with family and friends

ශ්‍රී ලංකා පිළේ නවසීලන්ත සංචාරය, නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා සංචිතය, රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය, IPL ක්‍රීඩක වෙන්දේසියේදී මාලිංගගේ ලන්සුව, ලූෂන් පුෂ්පරාජ් 10 වන ලෝක කායවර්ධන ශූරතාව දිනාගැනීම සහ ඔස්ට්‍රේලියාවේ Big Bash League තරගාවලිය පිළිබඳව තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now