Australian Security Intelligence Organisation ASIO Director General Mike Burgess poses for a portrait ahead of his annual speech at ASIO headquarters in Canberra, Tuesday, February 21, 2023. Source: AAP / MICK TSIKAS/AAPIMAGE
ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාවට තර්ජන එල්ල කරමින් විදෙස් ඔත්තුකරුවන් රැසක් ක්‍රියාත්මක වීම සහ ඒ හේතුවෙන් ඔස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි අංශය මේ දිනවල කාර්‍ය බහුල වී ඇති ආකාරය පිළිබඳ ඔස්ට්‍රේලියාවේ බුද්ධි අංශ ප්‍රධානියා හෙළි කල නවතම තොරතුරු දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට. Published 23 February 2023 12:45pm
By Athini Amarasiri, Anna Henderson, Aymen Baghdadi
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාවට තර්ජන එල්ල කරමින් විදෙස් ඔත්තුකරුවන් රැසක් ක්‍රියාත්මක වීම සහ ඒ හේතුවෙන් ඔස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි අංශය මේ දිනවල කාර්‍ය බහුල වී ඇති ආකාරය පිළිබඳ ඔස්ට්‍රේලියාවේ බුද්ධි අංශ ප්‍රධානියා හෙළි කල නවතම තොරතුරු දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.