SKIP TO MAIN CONTENT

'ඇටපුරුක්' : මෙල්බර්න් වලින් බිහිවුණු කෙටිකතා වියමන මෙවර සාහිත්‍ය සම්භාෂණ තුලින්

‘Atapuruk’ – The Sinhala short story collection from Melbourne
Source: SBS

ඕස්ට්‍රේලියාවේදී ලියැවුණු සිංහල පොත පත පිලිබඳව SBS සිංහල සේවය මඟින් සිදුකරන විමර්ශනය "සාහිත්‍ය සම්භාෂණ " තුලින් 2018 අගෝස්තු මසදී සාකච්චාවට ලක් කෙරුනේ මෙල්බර්න් වාසී ලේඛක W H උපසේන විසින් රචිත 'ඇටපුරුක්' නැමති කෙටිකතා සංග්‍රහය පිළිබඳවයි. ග්‍රන්ථ විචාරක කාර්යභාරය සඳහා සුපුරුදු ලෙසින් මෙල්බර්න් වාසී ලේඛක ජගත් ජේ එදිරිසිංහ සහ 'ඇටපුරුක්' ග්‍රන්ථ නිර්මාතෘ W H උපසේන යන දෙදෙනා SBS සිංහල වැඩසටහන සමඟින් සම්බන්ද වුහ. " සාහිත්‍ය සම්භාෂණ "- සෑම දෙමසකට වරක් අවසන් අඟහරුවාදා ඕස්ට්‍රේලියානු වාසී ශ්‍රී ලාංකික ග්‍රන්ථ රචකයෙකු අතින් බිහිවුණු තවත් එක් සිංහල නිමැවුමක් ඔබ හමුවට පමුණුවයි.

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේදී ලියැවුණු සිංහල පොත පත පිලිබඳව SBS සිංහල සේවය මඟින් සිදුකරන විමර්ශනය "සාහිත්‍ය සම්භාෂණ " තුලින් 2018 අගෝස්තු මසදී සාකච්චාවට ලක් කෙරුනේ මෙල්බර්න් වාසී ලේඛක W H උපසේන විසින් රචිත 'ඇටපුරුක්' නැමති කෙටිකතා සංග්‍රහය පිළිබඳවයි. ග්‍රන්ථ විචාරක කාර්යභාරය සඳහා සුපුරුදු ලෙසින් මෙල්බර්න් වාසී ලේඛක ජගත් ජේ එදිරිසිංහ සහ 'ඇටපුරුක්' ග්‍රන්ථ නිර්මාතෘ W H උපසේන යන දෙදෙනා SBS සිංහල වැඩසටහන සමඟින් සම්බන්ද වුහ. " සාහිත්‍ය සම්භාෂණ "- සෑම දෙමසකට වරක් අවසන් අඟහරුවාදා ඕස්ට්‍රේලියානු වාසී ශ්‍රී ලාංකික ග්‍රන්ථ රචකයෙකු අතින් බිහිවුණු තවත් එක් සිංහල නිමැවුමක් ඔබ හමුවට පමුණුවයි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now