ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ජූලි 22 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය නිවැරදිව බදු නොගෙවන බහුජාතික සමාගම් පසුපස ලුහු බැඳීම අරඹයි.
- Foot and mouth රෝගය ඔස්ට්‍රේලියාවේ පැතිරීම වැළැක්වීමට හැකි සෑම පියවරක්ම ගන්නා බව ඔස්ට්‍රේලියානු බලධාරීහු පවසති.
- ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් දිවුරුම් දෙයි, දිනේෂ් අගමැති ලෙස දිවුරුම් දීම අද.
- දින 10 කදී අධික උෂ්ණත්වය නිසා ස්පාඤ්ඤයේ 500 ක් මරුට.
- මැතිව්ස්ගේ 100 වැනි ටෙස්ට් තරගය නැරඹීමට ගාල්ල ක්‍රීඩාංගණයේ විශේෂ කුටියක්.
Share






