Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

පදක්කම් රැසක් දිනමින් නවසීලන්ත ජාතික තලයේ ශ්‍රී ලංකා නම රැන්දූ කරාතේ ශූරයෝ

Auckland Karate Do Wado Kai Association wins Gold, Silver and Bronze medals at the New Zealand National Championships 2020

Auckland Karate Do Wado Kai Association wins Gold, Silver and Bronze medals at the New Zealand National Championships 2020 Source: Supplied

මෑතකදී ඔක්ලන්ඩ් හිදී පැවැත්වුණු 2020 නවසීලන්ත ජාතික කරාතේ තරඟාවලිය සඳහා සහභාගී වී රන් රිදී සහ ලෝකඩ පදක්කම් රැසක් දිනාගැනීමට සමත් ඕක්ලන්ඩ් කරාතේ දෝ වදෝ කායි සංගමයේ ප්‍රධාන උපදේශක/පුහුණුකරු සෙන්සේ ධම්මික ආරියරත්න සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව.

Published

By Nipuna Dodangoda

Source: SBS

Share this with family and friends

මෑතකදී ඔක්ලන්ඩ් හිදී පැවැත්වුණු 2020 නවසීලන්ත ජාතික කරාතේ තරඟාවලිය සඳහා සහභාගී වී රන් රිදී සහ ලෝකඩ පදක්කම් රැසක් දිනාගැනීමට සමත් ඕක්ලන්ඩ් කරාතේ දෝ වදෝ කායි සංගමයේ ප්‍රධාන උපදේශක/පුහුණුකරු සෙන්සේ ධම්මික ආරියරත්න සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now