SKIP TO MAIN CONTENT

චීනයේ අනතුරු ඇඟවීම් මධ්‍යයේ සිදුවන AUKUS න්‍යෂ්ටික සබ්මැරීන ගනුදෙනුව : මාර්තු 14 කාලීන විශේෂාංගය

Rishi Sunak visit to US
Anthony Albanese and Rishi Sunak at a San Diego seafood restaurant (AAP) Credit: Stefan Rousseau/PA/Alamy

ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය සමඟ ඔස්ට්‍රේලියාව සිදු කරන AUKUS න්‍යෂ්ටික සබ්මැරීන ගිවිසුමේ නවතම තොරතුරු දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.


Published

By Athini Amarasiri, Anna Henderson, Alex Anyfantis

Source: SBS



Skip to podcast episode content

ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය සමඟ ඔස්ට්‍රේලියාව සිදු කරන AUKUS න්‍යෂ්ටික සබ්මැරීන ගිවිසුමේ නවතම තොරතුරු දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.


HIGHLIGHTS

  • ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය සමඟ ඔස්ට්‍රේලියාව සිදු කරන AUKUS න්‍යෂ්ටික සබ්මැරීන ගිවිසුමේ තොරතුරු මේ වන විට අනාවරණය වී තිබේ.
  • ඇමරිකාවේ ජනාධිපති, බ්‍රිතාන්‍යයේ අගමැති සහ ඔස්ට්‍රේලියාවේ අගමැති Anthony Albanese විසින් මෙම සාමූහිකව සිදු කරන මෙම වියදම, ලෝක ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවක ආරක්ෂක සහයෝගීතාව සඳහා වූ නව අවස්ථාවක් ලෙස හඳුන්වනු ලැබේ.
  • නමුත් චීනය දැනටමත් මීට විරෝධතාවය පල කොට තිබේ.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now