ඔස්ට්‍රේලියාවේ My Health Record ඉලෙක්ට්‍රොනික දත්ත සුරක්ෂිත කිරීමට දැඩි නීති හඳුන්වා දෙයි.

Australian Health Minister Greg Hunt speaks to the media during a press conference at Parliament House in Canberra. (AAP Image/Lukas Coch) NO ARCHIVING Source: AAP
ඔස්ට්‍රේලියාවේ My Health Record ඉලෙක්ට්‍රොනික දත්ත ගබඩාවේ ඇති තොරතරු සුරක්ෂිත කිරීමේ අරමුණින් නව වෙනස්කම් සහ දැඩි දඬුවම් හඳුන්වා දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබෙනවා.
Share




