SKIP TO MAIN CONTENT

සංක්‍රමණිකයින්ව ප්‍රාදේශීය ප්‍රදේශ වල ස්ථාපිත කරවන සැලසුමේ සියලු තොරතුරු ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයට පෙර.

Skilled Migration
Source: AAP

නගර සහ ජනගහනය සම්බන්ධ අමාත්‍යධුරය හොබවන Alan Tudge විසින් මේ බව දැනුම් දුන් අතර මේ අනුව නව නිපුණතා සංක්‍රමණිකයින් හට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල ස්ථාපිත වීමට පෙර අවම වශයෙන් වසර 5 ක් හෝ ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයක වාසය කළ යුතු වෙනවා.

Published

Updated

By Myles Morgan, Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

නගර සහ ජනගහනය සම්බන්ධ අමාත්‍යධුරය හොබවන Alan Tudge විසින් මේ බව දැනුම් දුන් අතර මේ අනුව නව නිපුණතා සංක්‍රමණිකයින් හට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල ස්ථාපිත වීමට පෙර අවම වශයෙන් වසර 5 ක් හෝ ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයක වාසය කළ යුතු වෙනවා.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now