ඔස්ට්‍රේලියාවේ ආගමික නිදහස පිළිබඳ විමර්ශනය සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ප්‍රතිචාරය පසුගියදා දක්වා තිබුණු අතර එහිදී ආගමික නිදහස පිළිබඳ විමර්ශනයේ නිර්දේශ 20 න් 15 ක්ම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සෘජුවම අනුමත කර ඇති බව වාර්තා වේ.
Share

Published
Updated
By Madhura Seneviratne, Uma Rishi, Evan Young
Source: SBS
Share this with family and friends


