SBS සිංහල සේවය සතියේ දින 4ක් විකාශය වේ. සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට.
ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවට කඩිනමින් ඔක්සිජන්: SBS සිංහල සේවයේ ප්‍රවෘත්ති 2021 අප්‍රේල් 27 වනදා

Medical oxygen cylinders at a charging station in New Delhi Source: AAP
ඔස්ට්‍රේලියාවේ, ශ්‍රී ලංකාවේ, ජාත්‍යන්තරයේ සහ ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් රැගත් SBS සිංහල ගුවන්විදුලියේ 2021 අප්‍රේල් 27 වනදා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.
Share