Source: Pixabay/ MorningbirdPhotoවික්ටෝරියානු ප්‍රාන්ත රජය mRNA වර්ගයේ කොරෝනා එන්නත් නිපදවීමට සූදානම් වීම, වික්ටෝරියානු ප්‍රාන්තයේ මහා පරිමාණ කොරෝනා එන්නත්කරණ මධ්‍යස්ථාන විවෘත කිරීම සහ යළි ආරම්භ කළ ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර නිරෝධායනය රහිත ගුවන් ගමන් පිළිබඳ තොරතුරු රැගත් අප්‍රේල් 22 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Published
Updated
By Madhura Seneviratne, Phillippa Carisbrooke
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
වික්ටෝරියානු ප්‍රාන්ත රජය mRNA වර්ගයේ කොරෝනා එන්නත් නිපදවීමට සූදානම් වීම, වික්ටෝරියානු ප්‍රාන්තයේ මහා පරිමාණ කොරෝනා එන්නත්කරණ මධ්‍යස්ථාන විවෘත කිරීම සහ යළි ආරම්භ කළ ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර නිරෝධායනය රහිත ගුවන් ගමන් පිළිබඳ තොරතුරු රැගත් අප්‍රේල් 22 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.