SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු දිනය වැලපීමේ දිනයක් කියා වික්ටෝරියානු ප්‍රාන්තයේ පෙළපාලිය නවත්වයි :ජන 23 SBS සිංහල පුවත්

Victoria will not host its annual Australia Day parade this year as the government cites the need to encourage togetherness and inclusion at the event.
Victoria will not host its annual Australia Day parade this year as the government cites the need to encourage togetherness and inclusion at the event.

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 ජනවාරි 23 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.

Published

Updated

By Athini Amarasiri

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 ජනවාරි 23 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • වික්ටෝරියා ප්‍රාන්තයේ වාර්ෂික ඔස්ට්‍රේලියානු දින පෙළපාළිය මේ වසරේ නොපැවැත්වීමේ තීරණයක්
  • නව වැටුප් බදු අර්ථකථනයන් හමුවේ, ඔස්ට්‍රේලියානුවන්ට වෛද්‍යවරයෙක් හමු වීමට සියයට 15ක අමතර බදු
  • නවසීලන්ත අගමැතිනි Jacinda කම්කරු පක්ෂයේ නායකත්වය ක්‍රිස් හිප්කින්ස්ට පවරා දේ.
  • විම්බල්ඩන් ටෙනිස් ශූරිය හමුවේ පරාද වූ ලොව අංක එකේ ටෙනිස් ශූරිය ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවතට

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now