SKIP TO MAIN CONTENT

රුසියානු තෙල් ආනයනයේදී මිල සීමා කිරීමේ G7 සැලැස්මට ඔස්ට්‍රේලියාවේ සහය: සැප්තැම්බර් 20 SBS සිංහල පුවත්

An Iranian military boat patrols next to the Artavil oil tanker, at the Kharg Island, in Persian Gulf, southern Iran, 12 March 2017
Australia has pledged support to a plan by G7 nations to cap the price on Russian oil imports Source: AAP

ඔස්ට්‍රේලියාවේ හා ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 සැප්තැම්බර් 20 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

By Madhura Seneviratne

Source: SBS



Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ හා ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 සැප්තැම්බර් 20 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • රුසියානු තෙල් ආනයනයේදී මිල සීමා කිරීම සඳහා G7 කණ්ඩායමේ සැලැස්මට ඔස්ට්‍රේලියාවේ සහය.
  • ඔස්ට්‍රේලියාවේ වැටුප් සහිත මාපිය නිවාඩු යෝජනා ක්‍රමය වෙනස් කිරීමට ග්‍රීන්ස් පක්ෂයෙන් පනත් කෙටුම්පතක්.
  • ශ්‍රී ලංකාවේ IMF ණය ගිවිසුම පිළිබඳ ජගත් ණය හිමියන් දැනුම්වත් කිරීමට දින නියම වෙයි.
  • මිලියන ගණනකගේ සෝ සුසුම් මධ්‍යයේ දෙවැනි එළිසබත් රැජිණ අවසන් ගමන් යයි.
  • පල්ලෙකැලේ ලෝක කුසලාන ක්‍රිකට් පුහුණු කඳවුරට මහේල සහ මාලිංග එක් වෙති.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now