ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක වියදම් ඉහල දමන ලෙසට ඇමරිකා එක්සත් ජනපදය පසුගිය කාලයේ ඕස්ට්‍රේලියාවෙන් ඉල්ලා සිටියා. NATO සාමාජික රටවල්ද තම ආරක්ෂක වියදම් ඉහල දමන්න පසුගිය NATO සමුළුවේදී එකඟ වී තිබුනා. කෙසේ උවත් ඇමරිකාව පවසන ආකාරයට තම ආරක්ෂක වියදම් ඉහල නොදැමීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






