Australia increasingly relies on migrants to fill skills gaps, particularly in IT and nursing based on the latest Census. Image credit_ Getty Credit: Reza Estakhrian/Getty Images
ඔස්ට්‍රේලියාවේ ශ්‍රම බලකාය මෑත වසරවලදී ප්‍රධාන වෙනස්කම් කිහිපයකට භාජනය වී ඇති බවත් ඔස්ට්‍රේලියාව අන් කවරදාටත් වඩා පුහුණු සංක්‍රමණය මත රඳා පවතින බවත් නවතම සංගණන දත්ත පෙන්වා දෙයි. මේ පිළිබඳ නවතම තොරතුරු රැගත් ඔක්තෝබර් 13 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
ඔස්ට්‍රේලියාවේ ශ්‍රම බලකාය මෑත වසරවලදී ප්‍රධාන වෙනස්කම් කිහිපයකට භාජනය වී ඇති බවත් ඔස්ට්‍රේලියාව අන් කවරදාටත් වඩා පුහුණු සංක්‍රමණය මත රඳා පවතින බවත් නවතම සංගණන දත්ත පෙන්වා දෙයි. මේ පිළිබඳ නවතම තොරතුරු රැගත් ඔක්තෝබර් 13 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න. ඔස්ට්‍රේලියාව නවතම තොරතුරු රැගත් ඔක්තෝබර් 13 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.