Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

සාමුද්‍රීය ප්ලාස්ටික් දූෂණයට එරෙහිව ඕස්ට්‍රේලියාවෙන් සුබදායී පණිවිඩයක්: CSIRO අනාවරණය කරයි

Plastic containers wash up on the shoreline of Port Botany (AAP Image/Joel Carrett) Credit: JOEL CARRETT/AAPIMAGE

Plastic containers wash up on the shoreline of Port Botany Credit: JOEL CARRETT/AAPIMAGE

පසුගිය දශකය මුළුල්ලේ ඕස්ට්‍රේලියානු වෙරළාශ්‍රිත ප්ලාස්ටික් දූෂණය 1/3කට වඩා වැඩි අගයකින් අඩු වී තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ආයතනය වන CSIRO විසින් ප්‍රකාශයට පත් කළ නව පර්යේෂණයක් මේ බව අනාවරණය කරනවා. එම පර්යේෂණ වාර්තාවට අනුව පසුගිය වසර 10ට සාපේක්ෂව සාමුද්‍රීය අපද්‍රව්‍යවල ඝනත්වය 39%කින් පහළ බැස තිබෙනවා.

Published

Updated

By Sophie Bennett

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Share this with family and friends

පසුගිය දශකය මුළුල්ලේ ඕස්ට්‍රේලියානු වෙරළාශ්‍රිත ප්ලාස්ටික් දූෂණය 1/3කට වඩා වැඩි අගයකින් අඩු වී තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ආයතනය වන CSIRO විසින් ප්‍රකාශයට පත් කළ නව පර්යේෂණයක් මේ බව අනාවරණය කරනවා. එම පර්යේෂණ වාර්තාවට අනුව පසුගිය වසර 10ට සාපේක්ෂව සාමුද්‍රීය අපද්‍රව්‍යවල ඝනත්වය 39%කින් පහළ බැස තිබෙනවා.

තොරතුරු මුලාශ්‍රය - SBS NEWS

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now