සැප්තැම්බර් 12 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
HIGHLIGHTS
- III වන චාල්ස් රජු ඕස්ට්‍රේලියාවේ නව රාජ්‍ය නායකයා වශයෙන් පිළිගැනීම
- II වන එලිසබෙත් රැජිනගේ අභාවය වෙනුවෙන් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ඕස්ට්‍රේලියාවේ රජයේ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කිරීම
- II වන එලිසබෙත්" රැජිනගේ අවමංගල්‍යය සඳහා ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සහභාගී වීමට නියමිත වීම සහ ඕස්ට්‍රේලියාව ජනරජයක් බවට පත් විය යුතු ද යන්න පිළිබඳව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ අදහස්
Share





