SBS සිංහල කාලීන විශේෂාංගය තුලින් ඔස්ට්‍රේලියාවේ නවතම තොරතුරු ඔබට ගෙන එයි
ඔක් 21දා කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවට තුන් වැනි මාත්‍රාවක් ලෙස booster shot ලබා දීම කෙරේ රජයේ අවධානය

A health worker holds a vial containing Pfizer Covid-19 Source: AAP
ඕස්ට්‍රේලියාවේ 70%ක් පුර්ණ එන්නත්කරනය වීම හා තුන් වැනි මාත්‍රාවක් ලෙස booster shot ලබා දීම පිළිබද SBS සිංහල කාලීන විශේෂාංගයට සවන් දෙන්න.
Share