ඕස්ට්‍රේලියාව තුළ කොරෝනා ආසාදිතයින් ක්‍රමයෙන් වැඩිවීම සහ ප්‍රාන්ත දේශසීමා විවෘත කිරීම සම්බන්ද මතභේද

A resident is taken from the Epping Hardens Aged Care Home on July 29, 2020 in Melbourne, Australia. Source: Robert Cianflone/Getty Images
ඕස්ට්‍රේලියාව තුළ ඉහලම සක්‍රීය කොරෝනා රෝගීන් සංක්‍යාව වාර්තා වීම සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට සිය දේශ සීමා වැසීමට ක්වීන්ස්ලන්තය තීරණය කිරීම ඇතුලු කාලීනව වැදගත් තොරතුරු ඇතුලත් SBS සිංහල සේවය ගෙන එන විශේෂාංගයක්.
Share