SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ ප්‍රාදේශීය ඇබෝරිජින් ගම්මානයක චාරිකාවක යන්න එන්න : "SBS සිංහල මාසික ගුවන් විදුලි චාරිකාව”

Doomadgee_ North Queensland_SBS photo
Doomadgee_ North Queensland_SBS photo Source: Doomadgee_ North Queensland_SBS photo

SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ මෙවර මාසික ගුවන් විදුලි චාරිකාව Australian Rural Beauty සමඟින් ඔබව රැගෙන යන්නේ ඕස්ට්රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්රාන්තයේ උතුරු ප්රදේශයේ Doomadgee ලෙසින් හැඳින්වෙන ඇබෝරිජිනල් වරු වසන අතිශය ප්රාදේශික ප්රදේශයකටයි. SBS සිංහල ගුවන් විදුලිය සෑම මසකම අවසාන සිකුරාදා ඕස්ට්රේලියාවේ ප්රාදේශීය ප්රදේශයකට ඔබව රැගෙන යන මාසික ගුවන් විදුලි චාරිකාව : Australian Rural Beauty.

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ මෙවර මාසික ගුවන් විදුලි චාරිකාව Australian Rural Beauty සමඟින් ඔබව රැගෙන යන්නේ ඕස්ට්රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්රාන්තයේ උතුරු ප්රදේශයේ Doomadgee ලෙසින් හැඳින්වෙන ඇබෝරිජිනල් වරු වසන අතිශය ප්රාදේශික ප්රදේශයකටයි. SBS සිංහල ගුවන් විදුලිය සෑම මසකම අවසාන සිකුරාදා ඕස්ට්රේලියාවේ ප්රාදේශීය ප්රදේශයකට ඔබව රැගෙන යන මාසික ගුවන් විදුලි චාරිකාව : Australian Rural Beauty.

Doomadgee - Queensland
Doomadgee - Queensland Source: SBS
Doomadgee - Queensland
Doomadgee - Queensland Source: SBS
Doomadgee - Queensland
Doomadgee - Queensland Source: SBS

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now