St George_rural Queensland - Australia Source: SBSSBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ මෙවර මාසික ගුවන් විදුලි චාරිකාව Australian Rural Beauty සමඟින් ඔබව රැගෙන යන්නේ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සැබෑ outback අත්දැකීම් ලැබිය හැකි ඉතා ප්‍රාදේශීය ප්‍රදේශයකටයි. SBS සිංහල ගුවන් විදුලිය සෑම මසකම අවසාන සිකුරාදා ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයකට ඔබව රැගෙන යන මාසික ගුවන් විදුලි චාරිකාව : Australian Rural Beauty.
SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ මෙවර මාසික ගුවන් විදුලි චාරිකාව Australian Rural Beauty සමඟින් ඔබව රැගෙන යන්නේ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සැබෑ outback අත්දැකීම් ලැබිය හැකි ඉතා ප්‍රාදේශීය ප්‍රදේශයකටයි. SBS සිංහල ගුවන් විදුලිය සෑම මසකම අවසාන සිකුරාදා ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයකට ඔබව රැගෙන යන මාසික ගුවන් විදුලි චාරිකාව : Australian Rural Beauty.