SKIP TO MAIN CONTENT

සුන්දර දිය ඇලි පිරි මාවත් දිගේ ගිතඹුල් ගෝත්‍රයට අයත් අබෝරිජිනල් වරුන්ගේ පිටිසර ගම්මාන කිහිපයක චාරිකාවක යන්න කැමතිද? "SBS සිංහල මාසික ගුවන් විදුලි චාරිකාව”

Mt:Lindsay
Mt:Lindsay Source: Mt:Lindsay

SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ මෙවර මාසික ගුවන් විදුලි චාරිකාව Australian Rural Beauty සමඟින් ඔබව රැගෙන යන්නේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අබෝරිජිනල් වරුන්ගේ පිටිසර ගම්මාන කිහිපයක අත්දැකීම් ලැබිය හැකි ඉතා ප්‍රාදේශීය ප්‍රදේශයකටයි. SBS සිංහල ගුවන් විදුලිය සෑම මසකම අවසාන සිකුරාදා ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයකට ඔබව රැගෙන යන මාසික ගුවන් විදුලි චාරිකාව : Australian Rural Beauty.

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ මෙවර මාසික ගුවන් විදුලි චාරිකාව Australian Rural Beauty සමඟින් ඔබව රැගෙන යන්නේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අබෝරිජිනල් වරුන්ගේ පිටිසර ගම්මාන කිහිපයක අත්දැකීම් ලැබිය හැකි ඉතා ප්‍රාදේශීය ප්‍රදේශයකටයි. SBS සිංහල ගුවන් විදුලිය සෑම මසකම අවසාන සිකුරාදා ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයකට ඔබව රැගෙන යන මාසික ගුවන් විදුලි චාරිකාව : Australian Rural Beauty.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now