SKIP TO MAIN CONTENT

කාලීන විග්‍රහය: එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඔස්ට්‍රේලියාවෙන් ඔත්තු බලන ගුවන් යානක් සහ හමුදා භට කණ්ඩායමක්

Aircraft.jpg
Credit: AAP Image/Mick Tsikas; AAP / Lukas Coch / Wilson Ring / Getty / Christopher Pike Stringer; AAP

මැදපෙරදිග කලාපයේ වර්ධනය වෙමින් තිබෙන යුධමය තත්වය හේතුවෙන් ඔස්ට්‍රේලියාව යුධමය වශයෙන් ආධාර යවා තිබෙනවා. මේ අනුව E-7-A වෙජ්ටේල් (Wedgetail) වර්ගයේ ඔත්තු බලන යානයක් සහ හමුදා බටයින් 85 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත යැවීමට කටයුතු කර තිබෙනවා . මෙහිදී කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පමණක් මේ යුධමය සහාය ලබා දෙන බව රජය පවසනවා. කෙසේඋවත් ජාත්‍යන්තර යුධ නීති උල්ලංගනය වෙමින් සිදුවෙන යුද්ධයකට ඔස්ට්‍රේලියාව සම්බන්ධ වන බවට ග්‍රීන්ස් පක්ෂය චෝදනා කරනවා. ඔස්ට්‍රේලියාවේ මේ තීරණය ගැන තොරතුරු දැනගන්න අද කාලීන විග්‍රහයට සවන් දෙන්න.

Published

By Briana Charles

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

මැදපෙරදිග කලාපයේ වර්ධනය වෙමින් තිබෙන යුධමය තත්වය හේතුවෙන් ඔස්ට්‍රේලියාව යුධමය වශයෙන් ආධාර යවා තිබෙනවා. මේ අනුව E-7-A වෙජ්ටේල් (Wedgetail) වර්ගයේ ඔත්තු බලන යානයක් සහ හමුදා බටයින් 85 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත යැවීමට කටයුතු කර තිබෙනවා . මෙහිදී කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පමණක් මේ යුධමය සහාය ලබා දෙන බව රජය පවසනවා. කෙසේඋවත් ජාත්‍යන්තර යුධ නීති උල්ලංගනය වෙමින් සිදුවෙන යුද්ධයකට ඔස්ට්‍රේලියාව සම්බන්ධ වන බවට ග්‍රීන්ස් පක්ෂය චෝදනා කරනවා. ඔස්ට්‍රේලියාවේ මේ තීරණය ගැන තොරතුරු දැනගන්න අද කාලීන විග්‍රහයට සවන් දෙන්න.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now