SKIP TO MAIN CONTENT

SBS සිංහල පුවත්: GST ආදායම ප්‍රාන්ත අතර බෙදී යන ආකාරය වෙනස් කරන ලෙසට අගමැති වෙත එල්ල වන දේශපාලන පීඩනයේ වැඩි වීමක්

Prime Minister Anthony Albanese holds a press conference following a National Cabinet- AAP
Pressure is building on the Prime Minister to rethink the deal protecting Western Australia’s share of GST revenue. Source: AAP / DEAN LEWINS/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 28 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 28 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • GST ආදායම ප්‍රාන්ත අතර බෙදී යන ආකාරය වෙනස් කරන ලෙසට අගමැති වෙත එල්ල වන දේශපාලන පීඩනයේ වැඩි වීමක්
  • මෙල්බර්න්හි දුම්රිය මාර්ග ඉදිකිරීමට රහසිගත බද්දක් අය කර ඇති බවට ප්‍රාන්ත විපක්ෂ නායිකාවගෙන් චෝදනාවක්
  • Smart Glasses භාවිතය ඕස්ට්‍රේලියාව තුල තහනම් කිරීමේ සූදානමක්
  • නේපාල ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 392 ක් සහ අතුරුදහන් සංඛ්‍යාව 1,500 ක් ඉක්මවයි - ඔස්ට්‍රේලියාවෙන් ඩොලර් ලක්ෂ 50 ක මානුෂීය ආධාර
  • සුප්‍රකට සිඩ්නි මැරතන් තරඟය එළඹෙන ඉරිදා - 40,000 කට අධික ධාවකයින් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now