SKIP TO MAIN CONTENT

නර්තනයෙන් ටස්මේනියාව තුල අපේකම දිදුලවන ලෙවන්යා

Lewanya de Soyza Tassie Mansala.jpg
Young, talented choreographer Levanya De Zoysa (L), founder of Kalawa Sri Lankan Dancing Academy, speaks about the importance of passing on the knowledge of Sri Lankan traditional and contemporary dance to the next generation in Tasmania. Source: Supplied

ශ්‍රී ලාංකේය සම්ප්‍රදායික සහ නූතන නර්තන කලාව මීළඟ පරම්පරාව වෙත දායාද කරන්නට වෙහෙසෙන හෝබාට් නුවර යොවුන් නර්තන ආචාරිනී ලෙවන්යා ද සොයිසා. මෙම වැඩසටහන SBS සිංහල සේවයේ ටස්මේනියා ප්‍රාන්තයේ වාර්තාකාරිණී නුමායා බුලත්සිංහල ‘Tassie මංසල’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්.


Published

By Kassapa Senarath

Presented by Numaya Bulathsinghala

Source: SBS


Skip to podcast episode content

ශ්‍රී ලාංකේය සම්ප්‍රදායික සහ නූතන නර්තන කලාව මීළඟ පරම්පරාව වෙත දායාද කරන්නට වෙහෙසෙන හෝබාට් නුවර යොවුන් නර්තන ආචාරිනී ලෙවන්යා ද සොයිසා. මෙම වැඩසටහන SBS සිංහල සේවයේ ටස්මේනියා ප්‍රාන්තයේ වාර්තාකාරිණී නුමායා බුලත්සිංහල ‘Tassie මංසල’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now