SKIP TO MAIN CONTENT

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ජූලි 27 - ජූලි 31

NATIONAL AUSALERT TEST
The text message from the National AusAlert system is displayed on an iPhone in Brisbane, Monday, July 27, 2026. NO ARCHIVING Source: AAP / DARREN ENGLAND/AAPIMAGE

ජූලි 27වන දා සිට ජූලි 31වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Skip to podcast episode content

ජූලි 27වන දා සිට ජූලි 31වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.


සිරස්තල

  • ඉන්ධන මත පැන වූ බදු සහනය දීර්ඝ කිරීමේ සැලසුමක් නොමැති බව අගමැති කියයි
  • වික්ටෝරියානු ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් ඉල්ලා අස්වෙයි, ප්‍රාන්තයේ 50වන අගමැතිවරයා ලෙස බෙන් කැරොල් දිවුරුම් දෙයි
  • ඕස්ට්‍රේලියාවේ ශුද්ධ විදේශ සංක්‍රමණ සංඛ්‍යාව කොවිඩ් වසංගතයට පසු වාර්තා වූ පහළම අගය‌ට
  • පැසිෆික් කලාපයට වැඩිම ණය ලබා දෙන රටවල් අතර ඕස්ට්‍රේලියාව තවමත් පෙරමුණේ
  • මේ වසර තුළ තවත් මහ බැංකු පොලී අනුපාත වැඩිවීමක් පිළිබඳ පැවති අවදානම පහව යයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now