සිරස්තල
- ජනප්‍රිය බොලිවුඩ් ගායිකාවක් සහ ඉන්දියානු සංස්කෘතියේ සංකේතයක් වන ආශා බෝස්ලේ දිවි සැරිය නිමා කරයි
- ඕස්ට්‍රේලියාවට අවශ්‍ය තවත් ඉන්ධන තොග ලබා ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීසී අග්නිදිග ආසියාවේ සංචාරයක
- ඕස්ට්‍රේලියානු වටිනාකම්වලට ගරු නොකරන සංක්‍රමණිකයන්ට තම රජයක් යටතේ ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමට අවස්ථාවක් නැහැ, - විපක්ෂ නායක
- ජිලොන්ග් තෙල් පිරිපහදුවක විශාල ගින්නක්
- ඕස්ට්‍රේලියාව අතිරේක ඩීසල් ලීටර් මිලියන 100 ක ආනයන සහ යූරියා පොහොර ඇනවුම් සහතික කර ගනී
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.





