SKIP TO MAIN CONTENT

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, අප්‍රේල් 20 - අප්‍රේල් 24

Melbourne Flinders Street Train Station in Australia
Melbourne Flinders Street Train Station in Australia at sunset Source: iStockphoto / f11photo/Getty Images/iStockphoto

අප්‍රේල් 20වන දා සිට 24වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Skip to podcast episode content

අප්‍රේල් 20වන දා සිට 24වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.


සිරස්තල

  • වික්ටෝරියා ප්‍රාන්තය හඳුන්වා දුන් නොමිලේ පොදු ප්‍රවාහන සේවා පහසුකම තවත් මසකින් දීර්ඝ කෙරේ
  • ණය බරින් වැඩිම ප්‍රාන්තය බවට වික්ටෝරියාව පත් වෙයි
  • දෙමව්පිය වීසා බලපත්‍ර උදෙසා වන ඉල්ලුම අදාළ ධාරිතාව ඉක්මවන බව ෆෙඩරල් රජය කියයි
  • NDIS යෝජනා ක්‍රමයට ප්‍රවේශ වීම දැඩි කරන බව ඕස්ට්‍රේලියානු රජය පවසයි
  • කොමන්වෙල්ත් බැංකුව මාස දෙකකට පෙර රැකියා 300ක් අඩු කිරීමෙන් පසු තවත් රැකියා 119ක් කපා හරියි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now