SKIP TO MAIN CONTENT

'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, අප්‍රේල් 07 - අප්‍රේල් 11

News Wrap (1).jpg
Source: AAP

අගමැති සහ විපක්ෂනායක අතර වූ ප්‍රථම පූර්ව මැතිවරණ විවාදය, පීටර් ඩටන් මහතා සම්බන්ධව වූ ඝාතන තැත සහ IVF මධ්‍යස්ථානයක සිදුවූ වරදකින් කාන්තාවක් වෙනත් කාන්තාවකගේ දරුවකු ප්‍රසූත කිරීම වැනි පුවත් සමග ගතවුනු අප්‍රේල් 07වනදා සිට අප්‍රේල් 11වනදා දක්වා වන මේ සතියේ විශේෂිත ඕස්ට්‍රේලියානු පුවත් ප්‍රකාශය.

Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

අගමැති සහ විපක්ෂනායක අතර වූ ප්‍රථම පූර්ව මැතිවරණ විවාදය, පීටර් ඩටන් මහතා සම්බන්ධව වූ ඝාතන තැත සහ IVF මධ්‍යස්ථානයක සිදුවූ වරදකින් කාන්තාවක් වෙනත් කාන්තාවකගේ දරුවකු ප්‍රසූත කිරීම වැනි පුවත් සමග ගතවුනු අප්‍රේල් 07වනදා සිට අප්‍රේල් 11වනදා දක්වා වන මේ සතියේ විශේෂිත ඕස්ට්‍රේලියානු පුවත් ප්‍රකාශය.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now