Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, නොවැ 17 - නොවැ 21

View of Canberra Australia

View of Canberra capital city of Australia Source: Moment RF / Leelakajonkij/Getty Images

නොවැම්බර් 17වන දා සිට නොවැම්බර් 21වන දා දක්වා සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


නොවැම්බර් 17වන දා සිට නොවැම්බර් 21වන දා දක්වා සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.


සිරස්තල

  • G20 සමුළුව උදෙසා අගමැති ඇල්බනීසි දකුණු අප්‍රිකාවට
  • සංක්‍රමණය අවම කිරීමේ ලිබරල් සන්ධාන සැලසුම් ළඟදීම නිකුත් කරන බවට විපක්ෂ නායිකාවගෙන් ප්‍රකාශයක්
  • පූර්ණ කාලීන පර්යේෂණ රැකියා 350ක් කපා හරින බව CSIRO නිවේදනය කරයි
  • බංගලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මරණ දඬුවම නියම කෙරේ
  • අළුබඳුන තරඟාවලිය ඇරඹෙයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now