SKIP TO MAIN CONTENT

පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන නඩුවක තීන්දුව, වැඩිම සිර දඬුවම වසර 260ක්

SRI LANKA-COLOMBO-EASTER SUNDAY ATTACKS-TRIAL
Individuals convicted in connection with the 2019 Easter Sunday attacks are escorted after the trial in Colombo, Sri Lanka, Sept. 23, 2026. A court in Sri Lanka's Colombo on Tuesday delivered the verdict in the Easter Sunday terror attacks trial against 24 defendants. According to the verdict, delivered by the Colombo High Court Trial-at-Bar, 15 of the 24 were found guilty in connection with the attacks, which took place on April 21, 2019, and killed over 260 people. (Photo by Gayan Sameera/Xinhua via Getty Images) Credit: Xinhua News Agency/Xinhua News Agency via Getty Images

2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ එක් ප්‍රධාන නඩුවක තීන්දුව ලබා දුන්නා. ඒ අනුව ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලි සහ හෝටල් ඉලක්ක කරගමිනින් සිදු කළ බෝම්බ ප්‍රහාරවලට ආධාර අනුබලදීම සහ කුමන්ත්‍රණය ඇතුළු චෝදනාවලට වරදකරුවන් වූ විත්තිකරුවන් 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම් නියම වුණා.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Skip to podcast episode content

2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ එක් ප්‍රධාන නඩුවක තීන්දුව ලබා දුන්නා. ඒ අනුව ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලි සහ හෝටල් ඉලක්ක කරගමිනින් සිදු කළ බෝම්බ ප්‍රහාරවලට ආධාර අනුබලදීම සහ කුමන්ත්‍රණය ඇතුළු චෝදනාවලට වරදකරුවන් වූ විත්තිකරුවන් 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම් නියම වුණා.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now