Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ජුනි 29 - ජූලි 03

(SP)U.S.-DALLAS-FOOTBALL-FIFA WORLD CUP-ROUND OF 32-AUS VS EGY
(260704) -- DALLAS, July 4, 2026 (Xinhua) -- Players of Egypt celebrate victory after the round of 32 match between Australia and Egypt at the 2026 FIFA World Cup at Dallas Stadium in Dallas, the United States, July 3, 2026. (Xinhua/Li Ying) (Photo by Xinhua/Sipa USA) Source: SIPA USA / Li Ying/Xinhua/Sipa USA

ජූනි 29වන දා සිට ජූලි 03වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


ජූනි 29වන දා සිට ජූලි 03වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.


සිරස්තල

  • සමාජ මාධ්‍ය තහනමෙහි නීති දැඩි වෙයි, ඩොලර් මිලියන 99ක් දක්වා දඩ මුදල් ඉහළට
  • ජූලි 01වන දා සිට වැටුප් ඉහළට, අවමය පැයකට ඩොලර් 26.44 දක්වා
  • ඉන්ධන මත පැන වූ තාවකාලික බදු සහනය අඩු කෙරේ
  • රජයේ වැටුප් සහිත මාස හයක දෙමාපිය නිවාඩු ගෙවීමට නව නීති
  • බහුතර ඕස්ට්‍රේලියානු වීසා කාණ්ඩ සඳහා අය කරන ගාස්තු ජූලි 01 වෙනි දා සිට ඉහළට
  • FIFA 2026: ඊජිප්තුව අවසන් 16 දෙනාට, ඕස්ට්‍රේලියාව තරඟාවලියෙන් ඉවත් වෙයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now