MELBOURNE, AUSTRALIA - (Photo by Asanka Ratnayake/Getty Images) Credit: Asanka Ratnayake/Getty Imagesනව නීති ප්‍රතිසංස්කරණ යටතේ ඕස්ට්‍රේලියානු ගුවන් මගීන්ට සිදුවන ගුවන් ගමන් ප්‍රමාදයන් සඳහා වන්දිමුදල් ලබා ගැනීමේ හැකියාව ඉදිරියේදී ලැබීමට නියමිත වනවා. ගුවන් සේවා කර්මාන්තය සඳහා ස්වාධීන ඔම්බුඩ්ස්මන්වරයෙකු සහ පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ නව නීති ගෙන ඒමට රජය සැලසුම් කර තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Published
By Hannah Kwon
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
නව නීති ප්‍රතිසංස්කරණ යටතේ ඕස්ට්‍රේලියානු ගුවන් මගීන්ට සිදුවන ගුවන් ගමන් ප්‍රමාදයන් සඳහා වන්දිමුදල් ලබා ගැනීමේ හැකියාව ඉදිරියේදී ලැබීමට නියමිත වනවා. ගුවන් සේවා කර්මාන්තය සඳහා ස්වාධීන ඔම්බුඩ්ස්මන්වරයෙකු සහ පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ නව නීති ගෙන ඒමට රජය සැලසුම් කර තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.