SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තු වන්න
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමෙන් ශ්‍රී ලංකාවට, ඕස්ට්‍රේලියානු ඩොලර් 45,000 ආධාර : සතියේ ක්‍රීඩා විග්‍රහය

Fans clad in yellow colour in support of the Australia cricket team cheer during the fifth one-day international cricket match between Australia and Sri Lanka in Colombo, Sri Lanka, Friday, June 24, 2022. Source: AP / Eranga Jayawardena/AP/AAP Image
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහය' ට සවන්දෙන්න.
Share