පසුගිය කාර්තුවේ ඕස්ට්‍රේලියානු ආර්ථික වර්ධන වේගයේ අඩුවක්.

Australian Treasurer Josh Frydenberg speaks during a press conference at Parliament House in Canberra, Wednesday, September 4, 2019. Source: AAP
පසුගිය කාර්තුවේ Australia වේ ආර්ථික වර්ධන වේගය 0.5% න් අඩු වී ඇතිබව නවතම දත්ත මගින් අනාවරණය වේ. මේ ඒ පිලිබඳ ගෙනෙන විශේෂ වාර්තාවක්.
Share