වික්ටෝරියානු ප්‍රාන්තයේ lockdown නීති ලිහිල් කරන දිනය ගැන හෙළිවෙද්දී Aged care සේවකයින්ට නව නීති ගෙන ඒමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් වෙයි

Australian Federal Government prepares to introduce new rules for Aged care workers Source: Getty Images
වික්ටෝරියානු ප්‍රාන්තයේ lockdown නීති ලිහිල් කරන දිනය, Aged care සේවකයින්ට නව නීති ගෙන ඒමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සූදානම ඇතුළු කොරෝනා වසංගතය පිළිබඳ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන නවතම තොරතුරු ඇතුළත් SBS සිංහල සේවය ගෙන එන කාලීන විශේෂාංගය.
Share