ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 15වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
සිරස්තල
- මැද පෙරදිග අර්බුදය මැද ඉන්ධන බදු සහනය දීර්ඝ කිරීම ගැන ඔස්ට්‍රේලියානු රජයේ අවධානය
- කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙ නව ප්‍රතිපත්ති රාමුවක් හඳුන්වාදීමට ඔස්ට්‍රේලියාව සූදානම් වේ
- ක්වීන්ස්ලන්ත පාසලක තවත් පිහි ඇනුමක්
- මැද පෙරදිග යුධ ගැටුම් හේතුවෙන් තෙල් ප්‍රවාහනයට සහ නාවිකයන්ට බලපෑම්
- ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් තරගයට
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SKIP ADVERTISEMENTAdvertisement
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






