Source: AAPඔස්ට්‍රේලියානුවාසීන්ට වැඩි කලක් ජීවත් වීමට සහය ලබා දෙන නව වෙබ් අඩවියක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය දියත් කර තිබේ. Life Checks නමින් හැඳින්වෙන මෙම වෙබ් අඩවිය හරහා ඔස්ට්‍රේලියාවේ වෙසෙන වයස අවුරුදු 45 ට වැඩි සෑම අයෙකුටම නොමිලයේ සෞඛ්‍ය පරීක්ෂණයක් කරගැනීමට හැකියාව ලැබේ.
Published
Updated
By Madhura Seneviratne, Charlotte Lam
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔස්ට්‍රේලියානුවාසීන්ට වැඩි කලක් ජීවත් වීමට සහය ලබා දෙන නව වෙබ් අඩවියක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය දියත් කර තිබේ. Life Checks නමින් හැඳින්වෙන මෙම වෙබ් අඩවිය හරහා ඔස්ට්‍රේලියාවේ වෙසෙන වයස අවුරුදු 45 ට වැඩි සෑම අයෙකුටම නොමිලයේ සෞඛ්‍ය පරීක්ෂණයක් කරගැනීමට හැකියාව ලැබේ.