ඉදිරි නීති කටයුතු වලට Optus ආයතනය නීතිඥයින් බඳවා ගැනීම ගැන ඕස්ට්‍රේලියානු රජයේ විරෝධය: ඔක් 06 SBS සිංහල පුවත්

OPTUS STOCK

Optus是否要對資料外洩負全部責任? Source: AAP / BIANCA DE MARCHI

සවන්දෙන්න, අද - ඔක්තෝබර් 06 වන බ්‍රහස්පතින්දා SBS ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියානු අගමැති සහ සොලමන් දුපත් අගමැති අතර හමුවක් අද කැන්බරා හිදී
  • ඉදිරි නීතිමය ක්‍රියාමර්ග සඳහා මුහුණ දීමට, Optus ආයතනය නීතිඥයින් බඳවා ගැනීම ගැන ඕස්ට්‍රේලියානු රජයේ විරෝධය
  • අයහපත් කාලගුණයෙන් දකුණු ඔස්ට්‍රේලියාවට දැඩි හානි සිදු වද්දී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයටත් දැඩි අනතුරු ඇඟවීම්
  • එක්සත් ජාතීනේගේ 51 වන මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවෙට එරෙහිව ගෙන ආ යෝජනා සඳහා ලංකාවේ විරෝධය
  • තෙල් නිෂ්පාදනය ශීඝ්‍රයෙන් අඩු කිරීමට තෙල් නිෂ්පාදන සිදු කරන රටවල් තීරණය කරයි
  • ආසියානු කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරඟාවලියේදී, තායිලන්ත කණ්ඩායම පරදවා ලංකා කණ්ඩායම ජයගනී

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now