AstraZeneca එන්නත භාවිතයට ආරක්ෂිත බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය විශේෂඥයෝ පවසති: SBS සිංහල සේවයේ ප්‍රවෘත්ති 2021 මැයි 24 වනදා

NSW Chief Health Officer Kerry Chant receives the AstraZeneca vaccine at St George Hospital in Kogarah, Sydney on 10 March 2021. Source: AAP
ඔස්ට්‍රේලියාවේ, ජාත්‍යන්තරයේ සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල ගුවන්විදුලියේ 2021 මැයි 24 වනදා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.
Share