ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වල ගුරු උපාධි ප්‍රවේශයේ ලකුණු මට්ටම ඉහළ දමන ලෙස කම්කරු පක්ෂයෙන් ඉල්ලීමක්.

Source: AAP
ඔස්ට්‍රේලියාවේ ගුරු උපාධි සඳහා විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා දීමේදී ඒ සඳහා ඉහළ ලකුණු මට්ටමක් සලකන ලෙස කම්කරු පක්ෂය ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වලින් ඉල්ලා සිටියි.
Share




