ජාත්‍යන්තර ස්වභාවික කාය වර්ධන සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරන ඕස්ට්‍රේලියානු කාය වර්ධන තරගාවලියේ වයස අවුරුදු 30ට වැඩි අංශයෙන් ප්‍රථම ස්ථානය සහ සියලු අංශ වලින් තෙවන ස්ථානය දිනාගත් ගයාන් පෙරේරා සමග SBS සිංහල සිදු කළ විශේෂ සාකච්ඡාව.
Share
LIVE, FREE and EXCLUSIVE
Gayan Perera Source: Gayan Perera
Published
Updated
By Madhura Seneviratne
Source: SBS
Share this with family and friends

