Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

පෙබ: 1දා SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ Aged Care ක්ෂේස්ත්‍රයේ සේවකයින්ට දීමනා සහ NSW ප්‍රාන්ත දෙමාපියන්ට මුදල් වවුචර

Healthcare workers are seen arriving to the Arcare Aged Care facility in Maidstone, Melbourne, Tuesday, June 1, 2021. Victoria has recorded three additional cases of coronavirus in the past 24 hours.

පෙබරවාරි 1 වන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


පෙබරවාරි 1 වන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න


Highlights

  • Omicron වෛරස ව්‍යාප්තිය හේතුවෙන් සේවක හිඟයකට මුහුණදී සිටින මෙරට Aged Care ක්ෂේස්ත්‍රයේ සේවකයින් හට මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට මධ්‍යම රජය තීරණ කරයි.
  • නව පාසැල් වාරය ඇරඹීමත් සමඟ, NSW ප්‍රාන්තයේ ප්‍රථමික පාසැල් දරුවන් සිටින දෙමාපියන් හට මුල්‍ය දීමනාවක් ලබාදීමට ප්‍රාන්ත රජය තීරණය කරයි.
  • ශ්‍රී ලංකාවේ දෛනික කොවිඩ් ආසාදන සංඛ්‍යාව නැවතත් හිස ඔසොවයි.
  • lockdown සමයයේදී බ්‍රිතාන්‍ය අගමැති නිල නිවසේ පැවති සාදය පිලිබඳ වාර්තාව නිකුත්වෙයි. අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී සමාව අයද සිටී.
  • ෂිත ඍතු ඔලිම්පික් උළෙල බලා ගිය පසු කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා නැවත කොවිඩ් රිනාත්මක බවට, තහවුරු වෙයි.

 

SBS Radio AppApp Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලටසවන්දෙන්න.

 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now